Hotline: 0777997774
Login / Register
Sign inCreate an Account

Lost your password?

Wishlist
Hotline: 0777997774
Tikiri Storyland
  • HOME
  • ALL BOOKS
    • Books by Language
      • English
      • Tamil
      • සිංහල
    • ළමා කතන්දර
    • ගීත කතන්දර
      • ගී පොත
      • ගීත නාටක
    • Work Books
  • DVDS
  • SHOP
  • ABOUT US
  • AUTHOR
  • MORE
    • FREE ACTIVITIES
    • FREE CARTOON CLIPS
    • TIKIRI HAPANNU
    • EVENT & CSR
    • CONTACT
1 item LKR 400.00
Menu
Tikiri Storyland
1 item LKR 400.00
“තණකොළ පෙත්තා” has been added to your cart. View cart
Watch video
Click to enlarge
Home Age Baby - 3 Pinchi & the Alphabet
අතේ හුරුව
අතේ හුරුව LKR 600.00
Back to products
It’s Amma’s birthday tomorrow
It’s Amma’s birthday tomorrow LKR 300.00

Pinchi & the Alphabet

LKR 2,500.00

Other Name: පිංචි ඇන්ඞ් ද ඇල්ෆබට්

Add to wishlist
Share:
  • Description
  • Additional information
Description

ළමාවිය සංවර්ධනයේ අත්‍යවශ්‍ය අංගයක් වන අකුරු ඉගෙනීම බොහෝ දරුවන්ට ඉතා වෙහෙසකර කටයුත්තකි. ඒ සඳහා විශාල උත්සාහයක් මෙන්ම කාලයක්ද ගතවේ. එහෙත් එය ඉතාම සාර්ථකව, ඉතා කෙටි කලකින්, සතුටින්, සැහැල්ලූවෙන් මෙන්ම දරුවාට නොදැනීම ඉගැන්වීම පිළිබඳව වසර 3ක් පුරා කළ පර්යේෂණයක ප‍්‍රතිඵලයක් ලෙස මෙම කාටූන් චිත‍්‍රපටය නිර්මාණය වී ඇත. අධ්‍යාපන කොමිෂන් සභාව විසින් නිවැරදි යැයි නිර්දේශිත අකුරු යොදාගනිමින්, සැහැල්ලූ ඉගැන්වීම් කලාවක් භාවිතා කරමින් නිමවා ඇති මෙම විනෝදාත්මක අධ්‍යාපනික චිත‍්‍රපටය, සිංහල භාෂාවේ සිදත් සඟරා හෝඩියට පසුව එන කුඩාම හෝඩිය වන ශුද්ධ සිංහල හෝඩිය නිර්මාණාත්මක අයුරින් ඉදිරිපත් කරයි. සාම්ප‍්‍රදායික ගීත කතා ශෛලියෙන් මෙන්ම ඉගෙනුම් ක‍්‍රමවලින්ද තරමක් බැහැරව, නවීනතම අධ්‍යාපන මනෝවිද්‍යා ක‍්‍රමශිල්ප සියුම් ලෙස භාවිතා කර,  ඕනෑම වයසක දරුවෙකුට අකුරු ”ඉගැන්වීමට” නොව අකුරු ”රසවිඳීමට” හැකිවන ආකාරයෙන් මෙය ගොඩ නගා ඇත. එමෙන්ම මෙහිදී විශේෂයෙන් වර්තමාන දරුවාගේ මානසික සංවර්ධනයට වඩාත් යෝග්‍යවන ලෙස අවට පරිසරය මෙන්ම චිත‍්‍රකලාව, සංගීතය, කවි, කතන්දර, කාටූන් සජීවීකරණය ඇතුළු බහුමාධ්‍ය (Multimedia) අංග සියල්ලම නවීන තාක්ෂණය උපයෝගී කොට සමබරව සංකලනය කර ඇත. ළමාවියේ දඟකාරකම් මෙන්ම ආදරය, කරුණාව, සංවේදීබව, වීරත්වය, දේශාභිමානය ආදී යහගුණ හා පෞරුෂ වර්ධන සංකල්පද ඉතා කුඩා කල සිටම වර්ධනය වන අයුරින් ගොඩනගා ඇති මෙය පැය 1 විනාඩි 46ක්  පුරා  දිවෙන  අතර දරුවාට අවධානය තබාගත හැකි මට්ටම අනුව  කොටස්  වශයෙන්  නැවත  නැවත  බැලීම  වඩාත්  සුදුුසු  වේ.  පිංචි  නම් කුඩා දැරියක හා සුරංගනාවියක වටා ගෙතී ඇති මෙම සංගීතමය කාටූන් චිත‍්‍රපටය ශී‍්‍ර ලංකාවේ මෙතෙක් නිර්මාණය වී ඇති පළමු අධ්‍යාපනික කාටූන් චිත‍්‍රපටයද වේ.  

වත්මන් පරපුරෙන් කෙමෙන් ඈත්වෙමින් පැවතුණු සිංහල භාෂාව, මෙතුළින් නැවතත් දරුවන්ගේ නොමඳ ආදරයට පාත‍්‍රවීමත්, සිංහල අකුරු ඉගෙනීම දරුවන්ට ඉතා සතුටු කටයුත්තක් බවට පත්වීමත්, විශේෂ කරුණකි. 

Additional information
Other Name: පිංචි ඇන්ඞ් ද ඇල්ෆබට්
Barcode: 9-789556-820102
Size: A4
Inside the Box: DVD, DVD casing, 1 writing book, 1 drawing book, 1 Pencil, 1 Pinchi Sticker
Weight 650 g

Related products

Sold out
Quick view
Add to wishlist

අපි දෙන්නා

LKR 200.00
Read more
Quick view
Add to wishlist

චුට්ටං බට්ටිච්චා

LKR 400.00
Add to cart
Hot
Quick view
Add to wishlist

රතූ

LKR 400.00
Add to cart
Sold out
Quick view
Add to wishlist

පුල්ලි පුල්ලි පුල්ලියා

LKR 0.00
Read more
Quick view
Add to wishlist

බුකුං බුකුං

LKR 400.00
Add to cart
Sold out
Quick view
Add to wishlist

කූඹි බබා

LKR 0.00
Read more
Hot
Quick view
Add to wishlist

චූටි මල්ලියා

LKR 400.00
Add to cart
Quick view
Add to wishlist

බක බක නයිදේ

LKR 400.00
Add to cart
Quick Links
  • The Author
  • Tikiri Publishers (PVT) LTD
  • Tikiri Animations Channel
  • Share With Others
  • Write a Review
Customer Care
  • Bookstore
  • My Account
  • Shipping – Worldwide
Contact Details
111, Borella Road, Pannipitiya,
Sri Lanka.
0777 997774
[email protected]
Privacy Policy | Shipping Policy | Return Policy
©2000-2021 Tikiri Publishers (Pvt) Ltd | All Rights Reserved
Powered by One Day Digital
payments
  • HOME
  • ALL BOOKS
    • Books by Language
      • English
      • Tamil
      • සිංහල
    • ළමා කතන්දර
    • ගීත කතන්දර
      • ගී පොත
      • ගීත නාටක
    • Work Books
  • DVDS
  • SHOP
  • ABOUT US
  • AUTHOR
  • MORE
    • FREE ACTIVITIES
    • FREE CARTOON CLIPS
    • TIKIRI HAPANNU
    • EVENT & CSR
    • CONTACT
  • Wishlist
  • Login / Register
Shopping cart
Close