Hotline: 0777997774
Login / Register
Sign inCreate an Account

Lost your password?

Wishlist
Hotline: 0777997774
Tikiri Storyland
  • HOME
  • ALL BOOKS
    • Books by Language
      • English
      • Tamil
      • සිංහල
    • ළමා කතන්දර
    • ගීත කතන්දර
      • ගී පොත
      • ගීත නාටක
    • Work Books
  • DVDS
  • SHOP
  • ABOUT US
  • AUTHOR
  • MORE
    • FREE ACTIVITIES
    • FREE CARTOON CLIPS
    • TIKIRI HAPANNU
    • EVENT & CSR
    • CONTACT
0 items LKR 0.00
Menu
Tikiri Storyland
0 items LKR 0.00
Click to enlarge
Home Age Baby - 3 Sindupedia
අතේ හුරුව
අතේ හුරුව LKR 600.00
Back to products
It’s Amma’s birthday tomorrow
It’s Amma’s birthday tomorrow LKR 300.00

Sindupedia

LKR 1,500.00

Add to wishlist
Share:
  • Description
  • Additional information
Description

සිංදුපීඩියා යනු දරුවන්ගේ දැනුම, යහගුණ, රසවින්දනය වැඩිදියුණු කිරීම උදෙසා නිර්මාණය කරන ලද අධ්‍යාපනික, සෞන්දර්ය්‍යාත්මක, බහුමාධ්‍ය සජීවීකරණ නිර්මාණයකි.  

  1. සමනලූන්ට ටිකක් තියදරුවා තුළ ආදරය, කරුණාව, සානුකම්පිත බව, සතිමත් බව, වරදට සමාව දීම, ආදී යහපත් ආකල්ප මනසේ තැන්පත් කරවීමට සැකසුණු ගීතයකි.
  2. සිරිලංකා මගෙ ලංකා මං ආදරෙයිරටේ අනාගත පරපුර වශයෙන් රට ගැන ආදරණීය හැඟීම් යහපත් ආකල්ප ඇතිව වැඩෙන්නට, අනාගතයේ යහපත් පුරවැසියන් වීමට පෙළඹවීම සඳහා නිර්මාණය වූ ගීතයකි.

     

  3. සඳ කිරණේ හැංගිලාදරුවන්ගේ මනසේ චමත්කාරය ඇතිකරවීම සඳහා සැකසුණු ගීතයකි.  

     

  4. ගොයම් ගීතයවර්තමානයේ හැදෙන වැඩෙන දරුවන්ට වී වගාව සිදුවන ආකාරය, අපට බත් ලැබෙනහැටි, ඒ සඳහා වෙහෙස මහන්සි වන ආකාරය ආදිය පිළිබඳ හැඟීමක් ඇතිකරවීමට සැකසූ නිර්මාණයකි.

     

  5. පුංචි පුංචි පුංචි ළමයකුඩා දරුවන්ගේ රසාස්වාදය මූලික කොට සැකසුණු ගීතයකි.  

     

  6. හීන කෝච්චියකුඩා දරුවන්ගේ රසාස්වාදය මූලික කොට සැකසුණු ගීතයකි.  

     

  7. වහුපැටියාගමක සුන්දරත්වය ළමා ලෝකය මව-දරු සබඳතාවය ආදිය කරුණු මුල්කොට තැනුණු නිර්මාණයකි.  

     

  8. දොයි අම්මවර්තමාන කාර්යබහුල මව්වරුන්ගේ භූමිකාව දරුවන්ගේ අවධානයට යොමුකිරීමටත් එමගින් ඔවුන්ගේ කැපවීම ඇගයීමටත් සානුකම්පිත වීමටත් මෙම නිර්මාණය සැකසී ඇත.  

     

  9. මගේ පුංචි රන්කැටීදරු නැළවිළි ගීතයකි. 

     

  10. දැනුම මිණුම – (16 minutes)දරුවන්ගේ සාමාන්‍ය දැනුම වර්ධනය කරවීමට, ඒ සඳහා ආශාවක් ඇතිකරවීමට, සාමාන්‍ය දැනුම රසවත් කරවීමට, අසල්වැසි දරුවන් සමඟ තරඟ සංවිධානයට, නිවාඩු කාලයෙන් ප‍්‍රයෝජන ගැනීමට, ආදී කරුණු මුල්කරගෙන සකසා ඇත. 

     

  11. මාර්ග අනතුරු –1-5කුඩා කල සිට මාර්ග අනතුරු පිළිබඳ ආරක්ෂාකාරී විය යුතු බව මතක් කරවීමටත්, එමගින් දරුවන්ගේ ඉල්ලීම දෙමව්පියන්ගේ මතකයේ රැඳවීමටත් මෙහි අදහස් කර ඇත.  

     

  12. ටිකිරි ගී 1-52දරුවන්ගේ ආකල්ප, යහගුණ, යහපුරුදු, මානසික හා පෞරුෂ සංවර්ධනය, අරමුණුකොට නිර්මාණය වූ කුඩා ගී කණ්ඩ 52කි. 

     

Additional information
Barcode: 9-789556-820300
Size: A5
Inside the Box: DVD, DVD casing, 1 notation book
Weight 150 g

Related products

Sold out
Quick view
Add to wishlist

සරුංගල් බිංදු

LKR 0.00
Read more
Hot
Quick view
Add to wishlist

රතූ

LKR 400.00
Add to cart
Sold out
Quick view
Add to wishlist

පුල්ලි පුල්ලි පුල්ලියා

LKR 0.00
Read more
Sold outHot
Quick view
Add to wishlist

හඳහාවා මගේ අතේ

LKR 300.00
Read more
Sold out
Quick view
Add to wishlist

පූස් පැටියා සහ බටුමීයා

LKR 0.00
Read more
Sold out
Quick view
Add to wishlist

චණ්ඩි උඩගිය හැටි

LKR 0.00
Read more
Quick view
Add to wishlist

රතුදිමියා

LKR 400.00
Add to cart
Hot
Quick view
Add to wishlist

චූටි මල්ලියා

LKR 400.00
Add to cart
Quick Links
  • The Author
  • Tikiri Publishers (PVT) LTD
  • Tikiri Animations Channel
  • Share With Others
  • Write a Review
Customer Care
  • Bookstore
  • My Account
  • Shipping – Worldwide
Contact Details
111, Borella Road, Pannipitiya,
Sri Lanka.
0777 997774
[email protected]
Privacy Policy | Shipping Policy | Return Policy
©2000-2021 Tikiri Publishers (Pvt) Ltd | All Rights Reserved
Powered by One Day Digital
payments
  • HOME
  • ALL BOOKS
    • Books by Language
      • English
      • Tamil
      • සිංහල
    • ළමා කතන්දර
    • ගීත කතන්දර
      • ගී පොත
      • ගීත නාටක
    • Work Books
  • DVDS
  • SHOP
  • ABOUT US
  • AUTHOR
  • MORE
    • FREE ACTIVITIES
    • FREE CARTOON CLIPS
    • TIKIRI HAPANNU
    • EVENT & CSR
    • CONTACT
  • Wishlist
  • Login / Register
Shopping cart
Close